ඖෂධීය කංසා අපනයනයට නීති සංශෝධනය කර දෙන ලෙස ඉල්ලීමක්

ඖෂධීය කංසා අපනයනයට නීති සංශෝධනය කර දෙන ලෙස ඉල්ලීමක්

එළඹෙන ඔක්තෝබර් 5 වැනිදා වන විට ඖෂධීය කංසා අපනයනයට අවශ්‍ය නෛතික කටයුතු සම්පාදනය කර දෙන ලෙස අදාළ සියලු නිලධාරීන්ගෙන් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රය හරහා ඩොලර් බිලියන 3 ක අපනයන ආදායමක් ලබා ගැනිමේ සැලසුමට සමගාමීව අදාල නීති සංශෝධනය කර දෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.

ඒ සඳහා ආයුර්වේද පනත, පාරිසරික පනත, රේගු ආඥා පනත ආදී පනත් සංශෝධනය විය යුතු බව සඳහන්.

Share This