ඕස්ටේ‍්‍රලියාවේ වෙරළබඩ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඕස්ටේ‍්‍රලියාවේ වෙරළබඩ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

බටහිර ඕස්ටේ‍්‍රලියාවේ  ඔන්ස්ලෝ හි උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 50.7 ක් ලෙසයි.

එය 1962 වසරෙන් පසු එම ප්‍රදේශයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්ව අගය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බටහිර ඕස්ටේ‍්‍රලියාවේ  පසුගිය මාසයේ ලැව්ගිනි වාර්තා වූ අතර මාග්‍රට් ගඟ අසල හටගත් ගින්නකදී හෙක්ටයාර හය දහසකට වඩා වැඩි ප්‍රමාණයත් විනාශ වී තිබුණා.

එම තත්ත්වය කලාපයේ උෂ්ණ්වය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවටයි වාර්තා වන්නේ.

Share This