ඕස්ට්‍රේලියා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය ශ්‍රෙයාස් අයියර්ට අහිමි වෙයි

ඕස්ට්‍රේලියා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය ශ්‍රෙයාස් අයියර්ට අහිමි වෙයි

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියෙන් ඉන්දීය මැද පෙළ පිතිකරුවෙකු වන ශ්‍රෙයාස් අයියර් ඉවත් කර තිබෙනවා.

එරට ක‍්‍රිකට් බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ ඔහුගේ කොන්ද ආශ‍්‍රිත ආබාධය නැවත මතු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

Share This