
ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමෙන් මෙරට දරුවන්ට මූල්‍යමය ප‍්‍රදානයක්
ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම විසින් මෙරට දරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඕස්ටේ‍්‍රලියානු ඩොලර් 45,000ක මූල්‍යය ත්‍යාගයක් ප‍්‍රදානය කර තිබෙනවා.
ඔස්ටේ‍්‍රලියානු සීමිත පන්දුවාර කි‍්‍රකට් කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් හා පැට් කමින්ස් මෙම කර්තව්‍යය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළා.
මෙම මුදල ශ‍්‍රී ලංකාවේ දරුවන් හා ඔවුන්ගේ පවුල් වෙත UNICEF සංවිධානය හරහා බෙදාහැරීමට නියමිතයි.