ඔයා තමයි මේ ලෝකයේ ඉන්න හොඳම wife – සමිතා ගැන චිරන්ත කියයි

ඔයා තමයි මේ ලෝකයේ ඉන්න හොඳම wife – සමිතා ගැන චිරන්ත කියයි

සමිතා මුදුන්කොටුවගේ උපන් දිනය දා ඇගේ සැමියා වන චිරන්ත ඒ වෙනුවෙන් සුබ පැතුම් සමගින් ආදරණිය සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබෙනවා.

සමිතා කියන්නේ ලස්සන කටහඬක් තියෙන ඒ කටහඬට බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්. ඇය චිරන්ත සමග විවාහවීමත් සමග සමාජ මාධ්‍යයේ හැමදාමත් ඇය ගැනත් ඇයගේ සැමියා ගැනත් කතාබහ කරනවා.

කොහොමහරි සමිතාගේ උපන් දිනය දා මේ වගේ ආදරණිය සටහනක් තබලා තිබුනා.

“HAPPY BIRTHDAY MAGE PANA 🎂😘❤️🌍 මම හැමවෙලේම ප්‍රාර්ථනා කරන්නෙ ඔයා හැම ආත්මයකම මගේම වෙන්න කියලා❤️ ඔයා තමයි මේ ලෝකයේ ඉන්න හොඳම wife😘 Love you mage lassana pana😘❤️🌍🎂 Samitha Mudunkotuwa “

Share This