එළවළු ලොරියෙන් කරපු වැරදි වැඩේ…

එළවළු ලොරියෙන් කරපු වැරදි වැඩේ…

මඩු පොලිස් වසමේ කුන්චිකුලම ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී එළවළු සහ පළතුරු ප්‍රවාහනය කළ ලොරි රථයක සූක්ෂම ලෙස සගවා තිබූ කේරළ ගංජා තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකුද එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.

Share This