එන්නත්කරණ වැඩපිළිවෙල අක්‍රමවත් බව සමගිය කියයි

එන්නත්කරණ වැඩපිළිවෙල අක්‍රමවත් බව සමගිය කියයි

එන්නත්කරණ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක නොවිම මෙරට කොරෝනා ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇති බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කියා සිටියේ නිවාස තුළ මියයන කොරෝනා රෝගින්ගේ සංඛ්‍යාව ඉහල යාම දැඩි අර්බුදකාරී තත්වයක් බවයි.

Share This