එක්සත් අරාබි එමීරයේ ජනාධිපති අභාවප‍්‍රාප්ත වෙයි.

එක්සත් අරාබි එමීරයේ ජනාධිපති අභාවප‍්‍රාප්ත වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සෙයිඞ් අභාවප‍්‍රප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 වන වියේ පසුවුණා.

2004 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ධුරය හෙබවූ ඒ මහතා අබු – ඩාබි පාලකයා ලෙස ද දැඩි ජනාදරයට පත් නායකයෙකු ලෙස සදහන්.

කෙසේවෙතත් ඔහුගේ නික්ම යාමත් සමග පුරප්පාඩු වන ජනාධිපති ධුරය සදහා ව්‍යවස්ථානුකූලව උප

ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම ඩුබායි අගනගරයේ වත්මන් පාලකයා ද වන ශෙයික් මොහොමඞ් බීන් අල් රෂීඞ් දින 30 ක කාලයකටච කටයුුතු කරනු ඇති.

Share This