
උසස් පෙළ සිසුන්ට පිරිනැමෙන ශිෂ්‍යත්ව ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්
උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් පිරිනැමෙන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට මෙම ශිෂ්‍යත්වය පිරිනැමීම සිදු කරනු ලබනවා.
මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය පහළින්
