
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවයක්
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී ඇති බවයි මානව හිමිකම් කොමිෂම සඳහන් කළේ.
අදාළ පාර්ශව සමග මානව හිමිකම් කොමිෂන් සභාව සිදු කළ විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම එකඟතාවයට පැමිණි බවයි වාර්තා වන්නේ.