උපන්දිනේට වගීශාගෙන් ඡායාරූප පෙළක්

උපන්දිනේට වගීශාගෙන් ඡායාරූප පෙළක්

පහුගිය කාලේ රංගන ක්ෂේත්‍රය තුළ කා අතරත් ජනප්‍රියත්වයට පත් වුන වගීශා සල්ගාදු පහුගිය දවසක ඇගේ 21 වෙනි උපන්දිනය සැමරුවා.

වගීශා ඇගේ උපන්දිනයට හරිම අපූරු වෙනස්ම විදිහක ෆොටෝ ශූට් එකක් කරලා තියනවා.

ඒ අපූරූ ඡායාරූප පෙළ හැමෝටම බලා ගන්න වගීශා ඇගේ මූහුණුපොතට එකතු කරලා තිබුනා.

බලන්නකෝ ඒ ලස්සන ඡායාරූප ටික.

Share This