
උතුරු කොරියානු බැලස්ටික් මිසයිල දියත් කිරීම ජගත් සංවිධානය සාධාරණීකරණය කරයි.
උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කිරීම ජගත් ආරක්ෂක මණ්ඩලය සාධාරණීකරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජගත් ආරක්ෂක මණ්ඩලය මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම මිසයිලය දියත් කිරීම පිළිබද විමර්ශනය සදහා පැවති රැස්වීම අතරතුර බවයි .
එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බලා ඇත්තේ තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් වන අතර ඔවුනට එවැනි අත්හදාබැලීමක් කිරීමේ ගැටළුවක් තමන් නොදකින බවයි.