උතුම් මව් පදවිය ලැබූ මුතු තරංගා කියපු ආදරනීය කතාව.

උතුම් මව් පදවිය ලැබූ මුතු තරංගා කියපු ආදරනීය කතාව.

කළා ක්ෂේත්‍රය තුල දැක ගන්න ලැබෙන ආදරණීය අහිංසක රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි මුතූ තරංගා කියලා කියන්නේ.

ඒ වගේම තමයි ඇය පහුගිය දවසක හා හා පුරා කියලා උතුම් මව් පදවියත් ලැබුවා.

ඒ ආදරණීය පුංචි පුත් කුමාරයෙක් මේ ලෝකෙට බිහිකරමින්.

ඒත් සමගින් මුතූ හරිම ලස්සන වදන් පෙළක් සමග ඇයගේ සැමියා සමග ගත් ඡායාරූප කිහිපයක් ඇයගේ ෆේස්බුක් ගිණුමේ පල කරීමට අමතක කරල තිබුණේ නෑ.

හිනාවෙලා ඉන්න සතුටින් ඉන්න ආදරෙන් ඉන්න
ජීවිතේ විඳින්න කාගෙවත් හිත නොරිද්දා පව් නොකර ඉන්න!!
මේ හැමදේටම ටික කාලයයි අපිට දෙවියෝ දීලා තියෙන්නේ
ලෝකවාසී සියලු දෙනාටම සතුටින් ඉන්න වාසනාව ලැබේවා!!

Share This