ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස අද දඹුල්ලේ දී

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස අද දඹුල්ලේ දී

ශී‍්‍ර ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර වන කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

තරඟ 3 කින් යුත් මෙම 20 යි 20 කි‍්‍රකට් තරඟාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේ දී ලබන 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරඟාවලිය ලබන පළමු වැනිදා ආරම්භ වන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් කී‍්‍රඩාංගණයේදීයි.

අද තරඟය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිත අතර ශී‍්‍ර ලංකා පිතිකාරිණියන් සාර්ථක දක්ෂතා දැක්වුවහොත් ඉන්දියාවට ප‍්‍රබල අභියෝගයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බව නායිකා චමරි අතපත්තු සඳහන් කළා.

Share This