ඉන්දු – ලංකා පළමු කාන්තා එක්දින තරඟය අද

ඉන්දු – ලංකා පළමු කාන්තා එක්දින තරඟය අද

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරඟ 3 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද පැවැත්වෙනවා.

එය පෙරවරු 10 ට මහනුවර – පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

එක්දින ලෝක ශූරතාව යටතේ මෙම තරඟාවලිය පැවැත්වෙනු ඇති.

දෙරට අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැති විස්සයි 20 තරඟාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.

Share This