ඉන්දු – එංගලන්ත කාන්තා ටෙස්ට් තරගයට අදාලව එංගලන්ත සංචිතය ප්‍රකාශ කෙරේ

ඉන්දු – එංගලන්ත කාන්තා ටෙස්ට් තරගයට අදාලව එංගලන්ත සංචිතය ප්‍රකාශ කෙරේ

ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත කාන්තා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හෙදර් නයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්.
23 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකා එමිලි ආර්ලොට් ද සංචිතයට නම් කර ඇති අතර, ඇය එංගලන්ත ජාතික සංචිතයට කැදවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
ඉන්දු – එංගලන්ත කාන්තා ටෙස්ට් තරගය ලබන 16 වනදා සිට 19 වනදා දක්වා බි්‍රස්ටල්හී දී පැවැත්වීමට නියමිතයි.එංගලන්ත කාන්තා සංචිතය ප්‍රකාශයට

Share This