ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩාවැටේ

ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩාවැටේ

ඇමෙරිකාව විසින් ගුවන්ගත කළ ඩ්‍රෝන යානාවක්, රුසියාවේ ජෙට් යානයක ගැටීමෙන් අනතුරුව කළු මුහුදට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු ජෙට් යානා දෙකක් යුක්‍රේන ගුවන් සීමාවේ ගමන් කරමින් සිටියදී එම ප‍්‍රදේශයේ ඇමෙරිකාව විසින් ගුවන්ගත කළ ඩ්‍රෝන යානාවක් මෙලෙස ගැටී ඇති බව සදහන්.

මේ පිළිබඳ කරුණු විමසීම සඳහා ඇමෙරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා ද කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Share This