
ඇමරිකාවේ හිමබෝල සටන්
ඇමරිකාවේ වොෂින්ටන් DC හිමබෝල සටන් සංගමය විසින් මෙවර සීත සෘතුවේ හිමබෝල සටන් තරගාවලියක් සංවිධානය කර තිබුනා. ඊට පුද්ගලයන් 200 කට ආසන්න පිරිසක් එක්ව සිටි බව සදහන්.
WATCH: Close to 200 people, summoned by the Washington D.C. Snowball Fight Association, gathered for a snowball battle in the U.S. capital pic.twitter.com/MnoKXFvjRE
— Reuters (@Reuters) January 10, 2022