ඇමරිකාවේ තවත් වෙඩි තැබීමක් – 07 දෙනෙකු මරුට

ඇමරිකාවේ තවත් වෙඩි තැබීමක් – 07 දෙනෙකු මරුට

ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර ගොවිපළවල් ආශ‍්‍රිතව සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඝාතනයට සම්බන්ධ සැකකරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ 67 හැවිරිදි පුද්ගලයෙකු බවට එරට ආරක්ෂක අංශ පවසනවා.

පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන තිබෙනවා.

ලොස් ඇන්ජලීස්හි පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කර පැය 48 ක් ගතවීමට පෙර මෙම වෙඩි තැබීම වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This