ආසාධිතයන් 1,811 දෙනෙකු සුවය ලබයි

ආසාධිතයන් 1,811 දෙනෙකු සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 1,811ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයි සංඛ්‍යාව 182,238ක්

Share This