ආසාදිතයින් 745 ක්.

ආසාදිතයින් 745 ක්.

තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 227 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 745 ක් .

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 559,605ක් දක්වා ඉහළගියා.

කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,205ක් දක්වා ඉහළ යනු ඇති.

Share This