ආණ්ඩුව – ආණ්ඩුවෙන්ම තේරිම්කාරක සභාවක් ඉල්ලයි

ආණ්ඩුව – ආණ්ඩුවෙන්ම තේරිම්කාරක සභාවක් ඉල්ලයි

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණ කළ මෙරට පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා

ඔහු මේ බව සඳහන් කළේ අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින්

ඒ හරහා ආණ්ඩුවට එල්ලවී ඇති විවිධ චෝදනා වලට පිළිතුරු ලබාදීමට සියලු පාර්ශවයන්ට අවස්ථාව සැලසෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ

අදාළ යෝජනාවට සහාය පළ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා

මේ එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා

Share This