අස්වැසුම සියලූ ගෙවීම් ජුලි මාසයේ සිට

අස්වැසුම සියලූ ගෙවීම් ජුලි මාසයේ සිට

අස්වැසුම සියලූ‍ සුබසාධන ප‍්‍රතිලාභ ගෙවීම් ජූලි මාසයේ සිට සිදු කරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළා.

ප‍්‍රාග්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

අදාළ ප‍්‍රතිලාභීන්ගේ ප‍්‍රකාශනවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට සහ තහවුරු කිරීමට පත් කරන ලද තේරීම් කමිටුවෙන් සියයට 95 ක් සම්පූර්ණ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියා.

Share This