
අල්-කයිඩා නායකයා ඝාතනය කෙරේ
ඇෆ්ගනිස්ථානයේ දී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක Ayman-Al-Zawahiri ඝාතනය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ඉරිදා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
71 හැවිරිදි අල් කයිඩා නායකයා රැඳී සිටි ආරක්ෂිත නිවසකට මිසයිල ප්‍රහාර 02 ක් එල්ල කර ඇති බව සඳහන්.