
අයිස් ඒජ් අලුත් චිත්‍රපටය ජනවාරි 28 වැනිදා සිට (VIDEO)
ලොකු පොඩි කවුරුත් ආදරේ කරන අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය ලබන 28 වනදා නිකුත් වීමට තිබෙනවා.
මෙහි විශේෂත්වයක් වන්නේ, මෙවර මෙම චිත්‍රපටය “බක්” වටා නිර්මාණය කර තිබීමයි.
එවගේම මෙවර එම චිත්‍රපටය සිනමාශාලා වල තිරගත වන්නේත් නෑ. ඒ වෙනුවට, Disney+ streaming වෙබ් අඩවිය හරහා තමයි බලන්න පුලුවන් වෙන්නේ.
මේ තියෙන්නේ ඔවුන් නිකුත් කරලා තියෙන teaser trailer එක