අයහපත් කාලගුණය අහිමි කළ ජීවිතගණන 5 දක්වා ඉහළට.

අයහපත් කාලගුණය අහිමි කළ ජීවිතගණන 5 දක්වා ඉහළට.

රට තුල පවතින ආපදා තත්වය හමුවේ පුද්ගල මරණ 05 ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකාරණ මධ්‍යස්ථානය පවසනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ විශේෂ දැනුවත් කිරිම් අංශයේ අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතා මේ බව සදහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුගත් දිසානායක මහතා.

ආපදා පිළිබද තොරතුරු වෙතොත් 117 අංකයට දැනුම්දිය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

Share This