අමෙරිකාවේ ගුවන් අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ ගුවන් අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමරිකාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටි 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙන්ටකී ප‍්‍රාන්තයේ ටිග් ප‍්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එච්. එච් 60 බ්ලැක් හෝව්ක් වර්ගයට අයත් හෙලිකෝප්ටර් යානා බවයි.

කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Share This