අමෙරිකානු ජනපති රුසියාවට අනතුරු අඟවයි

අමෙරිකානු ජනපති රුසියාවට අනතුරු අඟවයි

යුක්‍රේනයට එරෙහි යුද්ධයේ දී රසායනික අවි හෝ න්‍යෂ්ටික අවි භාවිතා කරමින් පහරදීම් සිදු නොකරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රුසියාවෙන් ඉල්ලා සිටිනවා.

එසේ වුවහොත් දරුණු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි ඔහු කියා සිටියේ.

දෙපාර්ශවයේ යුද්ධය තවත් පාර්ශව අතට පත්වීම වළක්වා ගන්නා ලෙස ද ඔහු රුසියාවට අනතුරු අඟවා සිටියා.

Share This