
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි
බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
අදාළ පුද්ගලයා බලපිටිය මිගෙට්ටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
පොලිසිය සඳහන් කළේ මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු බවයි.