
අභියෝග ජය ගන්න හැටි ගැන සජිත් කියයි
නව අභියෝග ජයගෙන රට ඉදිරියට රැගෙන යා හැක්කේ බෙදී වෙන්වීමෙන් නොව එක්ව වැඩ කිරීමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
යාපනය කොන්ඩාවිල් රාමක්‍රිෂ්ණා විද්‍යාලයේ පැවතී වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ගරා වැටුණු රට ගොඩ නැගීමට ඇති එකම මාර්ගය සමගි ජන බලවේගය බවයි