අන්තරේ කැඳවුම්කරු අධිකරණයට

අන්තරේ කැඳවුම්කරු අධිකරණයට

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ ත‍්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ හා සිවිල් නීතිය යටතේ පවරා ඇති නඩු විභාගයකට ඉදිරිපත් කිරීම සඳහායි.

මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් වසන්ත මුදලිගේ රඳවා තබා ගැනීම නීත්‍යානුකූල නොවන බවට සඳහන් කර තිබෙනවා.

Share This