අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරිමට තීරණය කරයි (VIDEO)

අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරිමට තීරණය කරයි (VIDEO)

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වැනි ද අලුයම 4ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමෙදී එම තීරණය ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

Share This