අනවසර විදුලි රැහැනක පැටලී කාන්තාවක් ජීවිතක්ෂයට.

අනවසර විදුලි රැහැනක පැටලී කාන්තාවක් ජීවිතක්ෂයට.

කැප්පෙටිපොල – වෙලංගස්තැන්න ප්‍රදේශයේ වෙල්යායක් අසළ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක කාන්තාවක් බවයි, පොලිසිය පවසන්නේ.

මෙම අනවසර විදුලි රැහැන අදින ලද 28 හැවිරිදි සැකකරුද අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ.

TAGS
Share This