අධිකරණයක් ඉදිරිපිට මත් පැන් පානය කළ දෙදෙනෙකු රිමාන්ඩ්

අධිකරණයක් ඉදිරිපිට මත් පැන් පානය කළ දෙදෙනෙකු රිමාන්ඩ්

නඩු විභාගයක් පැවැත්වෙන අතරතුර අනුරාධපුර, පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණ ප‍්‍රධාන පිවිසුම් දොරටුව අසළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ පොලිසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව දිසා විනිසුරු කසුන් කාංචන දසනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් සිදු කළ ක්‍රියාව මඟින් අධිකරණයට අපහාසයක් සිදු වූ බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබුණා.

Share This