
අද විදුලිය කැපීමක් නෑ
කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ ඇති පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා කියා සිටියා.