
අද රුපියල 318 යි !
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරත් ශක්තිමත් තත්ත්වයකට පැමිණ තිබෙනවා.
ඒ අනුව, අද එහි ගැනුම් මිල රුපියල් 318 ක් ලෙස සටහන් වුණා.
ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කල විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුනුම් මිල සටහන් වුණේ රැපියල් 335ක් ලෙසයි.