අද පැයක් විදුලිය කැපේ

අද පැයක් විදුලිය කැපේ

අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට පැයක කාලයක් විදුලිය විසන්දි කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

දැවී තෙල් බලාගාර වලට අවශ්‍ය දැවී තෙල් සැපයීම ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස විසන්දි කිරීමට සිදුවන බව සදහන්.

කෙසේවෙතත් සපුගස්කන්ද සහ බත්තල විදුලි බලාගාරයන්ට සදහා දැවි තෙල් මෙට්‍රික් ටොන් 5,000 බැගින් සැපයීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකගතාව පළකර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

Share This