
අණ නොතකා ධාවනය කළ ත‍්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි
ගාල්ල කරාපිටිය ප‍්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වනවා.
අණ නොතකා ධාවනය කළ ත‍්‍රීරෝද රථයකට පොලීසිය වෙඩිතබා ඇති බව සදහන්.
කෙසේවෙතත් ත‍්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසනවා