අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමේ තීරණයක්

අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමේ තීරණයක්

එළඹෙන අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළා.

ඒ අනුව එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පනත් 7 වැනි සිකුරාදා දින විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන අතර එහිදී ණය ප‍්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතයි.

Share This