අගමැති කනස්සල්ලෙන්

අගමැති කනස්සල්ලෙන්

රාජ්‍ය සේවකයින් සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ කටයුතු වලින් බැහැරවී සිටීම කනගාටුදායක තත්ත්වයක් බව අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම සමීක්ෂණ සිදුකිරීම රාජ්‍ය සේවකයිනගේ වගකීමක් බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

Share This