ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් ගෙන්වීමට ගෙන ඇති තීරණය අත්හිටුවන්න

4

කිරි ගවයන් 2500ක් ඕස්ටේ්‍රලියාවේ සිට මෙරටට ගෙන්වීම සඳහා ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.
කිරි ගවයන් ගෙන්වීම පසුගිය වසර කිහිපයේදී ද විවිධ අක්‍රමිකතා සිදුවූ ජාවාරමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Your Comments