අනාගතයේ නිර්මාණය වන්නේ මෛත්‍රී – මහින්ද එක්වු ආණ්ඩුවක්

4

අනාගතයේ නිර්මාණය වන්නේ මෛත්‍රී – මහින්ද එක්වු ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.
කුරුණැගල කටුගම්පළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි හෙතෙම මේ බව කියා සිටියේ.

මේ අතර, වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු අදහස් පළ කළා.
මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලික ලාල්කාන්ත මහතා.

මේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද අදහහස් පළ කළා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවරදී මෙලෙස අදහස් පළ කළා.

මේ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය.

Your Comments