හැත්තෑ දෙවසරක් තුළ මෙරට ආණ්ඩු කළ දේ

14

වසර 72 ක් තුළ බිහි වූ මෙරට ආණ්ඩු සිදු කළේ ජනතා ගැටලු විසදීම නොව පාලකයින්ගේ ගැටලු විසදා ගැනීම බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින්.

Your Comments