විනූගේ මංගල දිනයේ මෙතෙක් නොදුටු ජායාරූප

45785

පහුගිය කාලය කලා ලොවේ බොහෝ දෙනාට මංගල සීනු හැඩවුණු කාලයක්. ඒ අතර හිටිය සුන්දර මනාලියක් තමා ජනප්‍රිය රංගන ශිල්පිනී විනු සිරිවර්ධන කියන්නේ.

විනු විවාහ වුණේ අලෙවිකරණ උපදේශවරයෙක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්යවරයෙක් විදියට සහ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යන උපකාරක පන්ති ගුරුවරයෙක් වන කසුන් එක්ක.

විනුගේ මංගල දිනය කලාකරුවන් දේශාපාලඥයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණේ කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේදී…

මේ විනු – කසුන්ගේ මංගල දිනයේ මෙතෙක් නොදුටු දසුන්.

ජායාරූප සියල්ල පහතින්

Your Comments