වර්තමානයේ කුමන ප්‍රකාශ කළත් රාජපක්ෂ යුගයේදී චෝදනා එල්ලවූ පොලිස්පතිවරයකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක් පිරිනැමුණා

43

වර්තමානයේ කුමන ප්‍රකාශ සිදු කළ ද රාජපක්ෂ යුගයේ චෝදනා එල්ල වූ පොලිස්පතිවරයෙකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක් පිරිනැමූ බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ වර්තමානයේදී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුවන බවයි.

Your Comments