මාතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය

26

මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයන් ද පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20,275
ජාතික ජන බලවේගය 3,149
සමගි ජන බලවේගය 3,078
එක්සත් ජාතික පක්ෂය 536

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Download [250.28 KB]

Your Comments