තවත් 13 දෙනෙකු සුව අතට

15

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,142ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාධිතයින් ගණන 3, 324ක්.

ඉන් 169 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

Your Comments