LPL තවත් කණ්ඩායමක අයිතිය ඉන්දියාවට

41

එලඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියට සහභාගී වන තවත් කණ්ඩායමක අයිතිය ඉන්දියාවට හිමිව තිබෙනවා.

ඒ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය සුපිරි බොලිවුඩ් නළු සල්මන්ඛාන්ගේ පවුලේ සාමාජිකයින් විසින් මිලදී ගැනීමත් සමගයි.

දඹුල්ල කණ්ඩායම තවත් බොලිවුඩ් නළුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි විසින් මිලදීගෙන ඇති බව ද වාර්තා වනවා.

Your Comments