LPL තරගාවලිය සංවිධානය වෙනුවෙන් කමිටුවක්

3

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධානය වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් එම කමිටුව ඉදිරි සතිය තුලදී පත් කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් එල්.පී.එල් අගෝස්තු මාසයේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

 

Your Comments