IPL හි පෙරමුණ ගැනිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව වෙයි.

14

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට මුම්බායි
ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඔවුන් පෙරමුණ ගෙන තිබෙන්නේ මේ දක්වා පැවැති සහභාගී වූ තරඟ හතකින් පහක් ජය ගැනීමත් සමඟයි.

ඒ අනුව ප්‍රසාද ලකුණූ සටහනේ දෙවන ස්ථානය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හිමිව ඇති අතර තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ රෝයල්චැ ලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

Your Comments